Colombo Today Local News

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

colombotoday

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

colombotoday

රණ විරුවෙකු අධිකරණයට කැදවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

Admin

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

colombotoday