Colombo Today Local News

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලී‍මෙන් දැරියක් මියගොස් තිබේ.

පුත්තලම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම දැරිය මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 06 හැවිරිදි විරුතොඩේ මදුරන්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දැරියකි.

මෙම දැරිය ඊයේ (15) උදෑසන කාලයේ සිය නිවස අසල පිහිටි ළිඳෙන් පනිට්ටුවක් ආධාරයෙන් වතුර ගැනීමට යාමේදී ළිඳට වැටී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

කෙසෙවෙතත් වැඩිදුර විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලීසිය විසින් සිදුකරන බව සඳහන් ය.

Related posts

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday

දෙමටගොඩත් පිපිරීමක්….

colombotoday

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන්ගේ ලංකාවේ ව්‍යාපාර ජාලයට දේශපාලන රැකවරණ දීලා – පාස්කු ප්‍රහාර කොමිසමේදී කබීර්ගේ, රිෂාඩ්ගේ රෙදි ගැලවෙයි !

colombotoday

වාහන බදු ඉහළට…

colombotoday

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

රවී නැති කැබිනට් හමුවේදී ජනපතිගෙගන් එජාපය ට දොස් මුරයක් !

colombotoday