Colombo Today Local News

දරුවන් දෙදෙනා ගේ ගෙල කපා සියදිවි හානි කරගත් පියා

සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ 63 හැවිරිදි පියෙකු සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

මෙලෙස ගෙල කපා ඝාතනය කර ඇති ඔහුගේ පුතුගේ වයස අවුරුදු 29ක් වන අතර දියණියගේ වයස අවුරුදු 15කි.

දරුවන් දෙදෙනා ඝාතනය කළ පියා ද ගෙල කපාගෙන සියදිවි හානිකරගනීමට උත්සාහ කර ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ ඔහුවියේ පසුවන බවය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඔහුගේ දරුවන් දෙදෙනා කථන අපහසුතාවයෙන් පෙළෙන බවටද තොරතුරු වාර්තා වෙයි.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ? ජෝතිෂවේදියෙකු ගැන පොලිස් පරීක්ෂණ !

colombotoday

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

අකුරණ විශාල ගින්නක්… A9 මාර්ගයත් වසා දමයි.!

Admin

අල්ලසක් ගත් අවස්ථාවේ සී.සී.ටී.වී දර්ශන ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් දෙන්නෙ නැතිලු

colombotoday

භූමිතෙල් සහනාධාරයෙන් රජයට දෛනිකව ලක්ෂ 57ක පාඩුවක් !

colombotoday

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin