Colombo Today Local News

“හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත්, ඒකත් මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්” – අක්මීමන දයාරතන හිමි

akmeemana dayarathana himi

මරාගෙන මැරෙන ඇදුම් කට්ටල ,පුපුරන ද්‍රව්‍ය ,හමුවීමෙන් පෙනී ගියේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ තිබෙන බව යැයි , සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පවසයි. 31 දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මේ සිදුවීම සුළුකොට සිතීමද බරපතල වරදක් බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ . හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත් මේ අය එය සමාන්‍ය දෙයක් යැයි කියා ප්‍රකාශ නිකුත් කරාවි යැයි උන්වහන්සේ සදහන් කලා .

ක්ලෙමෝ බෝම්බ සහ මරාගෙන මැරෙන ඇදුම් පරණ ඒවා නොවන බවත් ඒවා යළි යුද්ධයක් ඇති කිරීමට මූලාරම්භයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ආ ඒවා බවත් උන්වහන්සේ පැවසුවා .

Related posts

ඡන්දය ඉල්ලා ඒකාබද්ධය විරෝධයේ.. පොලීසියෙන් කදුළු ගෑස්, ජල ප්‍රහාර !

colombotoday

වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

colombotoday

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

colombotoday

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

ඉඩම් නිදහස් කරන්න ඉල්ලා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

colombotoday