Colombo Today Local News

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක

වැටුප් වැඩි කිරීම ප්‍රමාද වීම සහ තමන්ගේ කටයුතුවලට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක් සංවිධානය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ ඒ අනුව දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) දහවල් 12 සිට උද්ඝෝෂණයේ නිරත වන බව ය.

Related posts

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

colombotoday

කිරිඇල්ලගේ තනතුර ගැලවෙයි… නව තනතුර දිනේෂ්ට

colombotoday

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

colombotoday

හෙළ සිනමාවේ රිදී සීනුව සමුගනී

colombotoday

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

colombotoday