Colombo Today Local News

විපක්ෂ නායකවරයාගේ කාන්තා දින පණිවිඩය

සජිත් ප්‍රේමදාස මහතා කාන්තාව සතු ධෛර්ය හා ශක්තිය බිඳ වැටුණු දේශය ලෝකයේ අංක එකට නැවත පත් කිරීම සඳහා ජීවනාලියක් බවට පත් කර ගත හැකි බව තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ තවමත් රටක් ලෙස අප කාන්තාවන් සතු ධෛර්ය, ශක්තිය අවබෝධ කර නොගෙන සිටීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

නව ලෝකයට උචිත දැනුමෙන්,තාක්ෂණයෙන් හා පුළුල් කුසලතාවෙන් කාන්තාව සවිබල ගන්වා පවුලේ හා රටේ ජීවනාලිය බවට පත් කර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පවසයි.

Related posts

රාජිත ඇප මත නිදහස්

colombotoday

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday

රැඳවියන් බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

ලබන සඳුදා සිට පාසල් කටයුතු යථාතත්ත්වයට.. දරුවන් එන්නත්කරණය ගැනත් අලුත් තීරණයක්

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තියන්න ගියොත් ආණ්ඩුව ඉවරයි – චම්පික නොකියා කියයි

colombotoday