Colombo Today Local News

පාසල් දැරියක් දියේ ගිලී මරුට

ඊයේ (03) සවස් කාලයේ ඇල්පිටිය ඇබිත්තන්ගොඩ ඇළේ මව සහ සහෝදරිය සමග දියනෑමට ගොස් දැරියක් දියේ ගිලී මියගොස් තිබේ.

එහිදී මොවුන් තිදෙනාම දියේ ගිලි ඇති අතර පසුව රෝහල් ගත කර ඇත.

එහිදී අදාළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඇය කැටපත, ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියකි.

මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇයගේ මව සහ සහෝදරිය ද ප්‍රතිකාර ලබිමින් සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය පොලීසිය සිදුකරයි.

Related posts

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday

ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.

colombotoday

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

colombotoday

අම්පිටියේ සුමනරතන හිමි මඩකලපු දිසාපතිටත් ඇඩෙන්නම කියයි ! (Video)

colombotoday

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානි කළ කතක් අල්ලයි

colombotoday

හතුරුසිංහ ඉවතට…

colombotoday