Colombo Today Local News

සංචාරක කර්මාන්තයේ දියුණුවක්

ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණ කලේ 2024 වසරේ ජෙනවාරි පළමු වැනි දා සිට අද දිනය දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇති බවයි.

පෙබරවාරි 13 වැනි දා වන විට පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 98,455ක් ලෙස වාර්තා වේ.

ජනවාරි මාසයේ ද පැමිණි 2,08,253ක සංවාරක සංඛ්‍යාව සැලකූ විට වසරේ මේ දක්වා සංචාරකයන් 3,06,708ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව යුද හමුදාව යටතට

colombotoday

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

colombotoday

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday