Colombo Today Local News

රත්නපුරේදී රිය අනතුරක්

රත්නපුර නව නගරය ප්‍රදේශයේදී ඊයෙ පස්වරුවේ සිදුවූ මෙම රිය අනතුරින් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබින.

අධික වේගයකින් පැමිණි මෝටර් රථයක් යතුරුපැදි කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වූයේ.

කුරුවිට සිට රත්නපුරය දෙසට අධික වේගයෙන් ධාවනය වූ එම මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදි තුනක ගැටී ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

තුවාල ලැබූ පුද්ගලයින් එම ස්ථානයේ සිටි පිරිස එක්ව කඩිනමින් රත්නපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Related posts

මූල්‍ය වංචා චූදිතයෙක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්කමට !

colombotoday

මියගිය කොටි සැමරුම් වළක්වාලමින් හිටපු පා. මන්ත්‍රී ශිවශක්තිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

colombotoday

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයක්

colombotoday

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday