Colombo Today Local News

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

අස්වැසුමට එරෙහි විරෝධතා හා අභියාචනා ලක්ෂ 10 ක් සළකා බැලීම අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව පළමු වටයේදී පවුල් ලක්ෂ 18 හමාරක් සහනාධාර ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බවයි.

අස්වැසුම සඳහා නව අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනිදා ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

colombotoday

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday

විමල්ගේ උපන්දින සාදය – Photos

colombotoday

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08

Admin

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

Admin

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday