Colombo Today Local News

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

ලබන සඳුදා උදෑසන 5.00 දක්වා නව කැලණි පාලම වසා තැබෙන බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ රාත්‍රියේ 9 සිට පාලමේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙස්ව්ව් වසා ඇත.

කොළඹ දෙස සිට කටුනායක දෙසට මෙන්ම කටුනායක සිට කොළඹ දෙසට ගමන් කළ හැකි අතර, වරාය දෙසට ගමන් කිරීමට නොහැකි බව පොලිසිය තවදුරටත් සදහන් කර සිටියේය.

Related posts

බොරු කොණ්ඩය ඉවත් කර රන්ජන් තට්ටය පිටින් අධිකරණයට ගෙන එයි !

colombotoday

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

colombotoday

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday

නොකියා 3310 නැවතත් වෙළදපොලට

colombotoday

මහන්සිය අපතේ නොයයි… ජයම්පතිගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සමන් රත්නප්‍රියට !

colombotoday

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday