Colombo Today Local News

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

අඩුබර පාන් සොයා අද(05) සිට වැටලීම් ආරම්භ කල බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාරිභෝහික කටයුතු නිලධාරින් හා කිරුම් මිරුම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම කටයුතු සිදුකරනු ඇති බවයි අමාත්‍ය වරයා සදහන් කලේ.

අති විශේෂ ගැසට් නිවේදනයට අනුව එහි දැක්වුණේ පාන් ගෙඩියක නියමිත බර 450g ක් විය යුතු බවයි.

එමෙන්ම පාන් භාගයක නියමිත බර සටහන් විය යුත්තේ 225g ක් ලෙසත්,

පාන් ගෙඩියක් නිශ්චිතවම 450g ට නිෂ්පාදනයට නොහැකි වීම සැලකිල්ලට ගෙන එහි බර ග්‍රෑම් 13.5 කින් අඩුවීම සැලකිල්ලට නොගන්නා බවද එම ගැසට් පත්‍රයේ පැහැදිලිව දක්වා තිබින.

Related posts

කොටි මැරූ දොරේඅප්පාගේ මිණිබිරිය කැනඩාවේදී ඝාතනය වෙයි!

Charith Sankalpana

නෙළුම් කුළුණ හදන්න දීපු කෝටි 200ක් ආගිය අතක් නෑ – ජනපති කියයි

colombotoday

සීගිරියේ ලයිට් දැම්මේ නෑලු

Admin

‘ළඟදිම ඡන්දයක් දිනා ගන්නවා’

Admin

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

colombotoday

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

colombotoday