Colombo Today Local News

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කලේය.

එම නිවේදනයට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකිය.

පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතුය.

එමෙන්ම විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ තවදුරටත් දැක්වේ.

Related posts

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday

ජාතික විගණන පනත ව්‍යවස්ථාවට පටහැණියි… කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

සුදු වෑන් නාටකය ඇණකොන්ඩා… බොරු රැවුල් අලවා ගෙනැවිත් ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රියදුරෙක් !

colombotoday