Colombo Today Local News

කොළඹට එන ICC

සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි

අමාත්‍යවරයා මේ පිලිබද සදහන් කලේ සිය X ගිණුමේ සටහනක් තබමිනි.

අදාළ X පණිවුඩයේ දැක්වෙන්නේ එළඹෙන ජුලි මස 19 සිට 22 දක්වා ICC වාර්ෂික මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙන බවය.

අමාත්‍යවරයා සිය X පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එමගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට විශාල ශක්තියක් සැපයෙන බවයි.

Related posts

නව රාජ්‍ය ඇමති 2ක්, නියෝජ්‍ය ඇමති 5ක් දිවුරුම් දෙති

colombotoday

සරලම තැනින් පටන් ගන්න. ෆයිල් එකේ තියෙන සැලසුම් බිමට ගේන්න : ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

colombotoday

ලංකාවේ යුධ උපකරණ 63ක් රට පටවයි.. කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday

ඉදිරි සති 3දී අත්‍යවශ්‍ය ඖෂධ ටිකත් ඉවරයි…. ජලභීතිකා – සර්ප විෂ එන්නත් නැතිව දැනටමත් 20ක් මිය ගිහින්.

colombotoday