Colombo Today Sports News

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

එහි නායකත්වය තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට හිමිව ඇත.

කුසල් මෙන්ඩිස්ට එහි උපනායකත්වය හිමිව ඇති අතර දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත්ය.

නිෂාන් මධුෂ්ක, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරියද අද නම් කළ සංචිතයට ඇතුළත් වේ.

ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායකද 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට එක්කර තිබේ

Related posts

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

Admin

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් 6වන එක්දින ශතකය වාර්තා කරයි

colombotoday

වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයි

colombotoday

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday