World

මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.

ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) මැලේසියාවේ නව රජු ලෙස දිවුරුම් දී තිබේ.

රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් එක්ව තිබේ.

ඒ අනුව ඔහු මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බවයි.

Related posts

පෙම්වතා නිසා උපන් දරුවා විකුණා ඒ මුදලින් යලි කන්‍යාභාවය සදා ගැනීමට තැත් කල තරුණියට අවුරුදු 6ක සිරදඬුවම්

colombotoday

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

උෂ්ණත්වය ඉහළයෑමෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මරුට

colombotoday

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday