World

මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.

ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) මැලේසියාවේ නව රජු ලෙස දිවුරුම් දී තිබේ.

රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් එක්ව තිබේ.

ඒ අනුව ඔහු මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බවයි.

Related posts

බුදු දහමට නිගරු කළ Arbat චිත්‍රපටය තායි බලධාරීහු තහනම් කරති

colombotoday

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයි

colombotoday

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin