Colombo Today Local News

සමගි ජන බලවේග ජන රැලියට අධිකරන නියෝග.

කොළඹදී පැවැත්වීමට සැලසුම්කර තිබූ සමගි ජන බලවේගයේ ජන රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කල බව වාර්තා වේ.

එම නියෝගයට අනුව පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලුදෙනාටම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කල මෙම නියෝගයට අදාල වේ.

ඒ අනුව ඉහත වගඋත්තරකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන පරිදි ගමන් කිරීම තහනම් වේ.

Related posts

රනිල්-රවී ඇවිලෙයි

Admin

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

colombotoday

නියමිත බදු නොලැබේ නව බදු පැනවීමට සාකච්ඡා

Admin

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

colombotoday

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday