Colombo Today Local News

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin ලබන මස මෙරටට පැමිණීමට නියමිතබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

අගමැති තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව පෙබරවාරි 03 සිට 04 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

76 වැනි ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙක් ලෙස ඔහු මෙරටට පැමිණෙයි.

ඔහු එම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡාවක් පැවැත්වීමට හා ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව ටද සහභාගී වීමටත් නියමිත බවද වාර්තා වේ.

Related posts

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

colombotoday

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

colombotoday

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday

අම්පාර, දමන ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවයි

colombotoday