Colombo Today Local News

අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 05 දෙනකු බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසලදී අද පෙරවරුවේ ඝාතනය කර ඇත.

පාතාල ක්‍රියාකර කම් හේතුවෙන් මීට පෙර කිහිප අවස්ථාවකදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ අතර ඝාතකයින් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday

විමල් අද සිල් ගනියි – හිරේ ගිය පසු දහම මතක් වේ

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

colombotoday

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday