World

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.

අමෙරිකානු හමුදාව ප්‍රකාශ කරන්නේ, හූති කැරළිකරුවන් එල්ල කරන ලද ඩ්‍රෝන යානයක් නෞකාවේ ගැටුණු නමුත් නෞකාවට බරපතළ හානියක් සිදුව නොමැති බවයි.

හූති කැරලිකරුවන් “ගෝලීය ත්‍රස්තවාදීන්” ලෙස නම් කර ඇති බව අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ප්‍රකාශ කළේ ය.

ඒ, රතු මුහුදේ නෞකාවලට හූති කැරළිකරුවන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙනි.

හූති කැරළිකරුවන් රතු මුහුද හරහා ගමන් ගන්නා නෞකාවලට පරදීම ආරම්භ කර සිටියේ, හමාස් සංවිධානයට සහාය පළ කරමිනි.

ඊශ්‍රායලය වහා ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවත් හමාස් සහ පලස්තීන ඉලක්ක වෙත පහරදීම වහා නවතා දැමිය යුතු බවත් හූති කැරළිකරුවන් ප්‍රකාශ කළහ.

Related posts

රතු මුහුදේදී නෞකාවක් හූති කැරලිකරුවන්ගේ ග්‍රහණයට

Admin

ආක්ටික් නිත්‍ය තුහින දියවීමෙන් වසර 48,500ක් පැරණි ”zombie” වෛරසයක් හමු වෙයි

Admin

ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන මොළය හකුලන වෛරසයක්

colombotoday

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

ජනාධිපති වෙන්න බාධා කලොත් තවත් මිනිසුන් මිය යා හැකියි : බයිඩ්න්ගෙන් ට්‍රම්ප්ට ඇඟවීමක්

colombotoday

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

Admin