Colombo Today Local News

මිත්තණියගේ නිවසට යන්න ආ තරුණයකුගේ මළ සිරුර පයාගල මුහුදු වෙරලෙන් හමුවෙයි

මියගොස් සිටි විසි හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් අද(15)දින බේරුවල ප්‍රාදේශීය සභාවේ පලාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබියදී සොයා ගත් බව පයාගල පොලිසිය පවසයි.

මෙම තරුණයා මුහුදේ දිය නෑමට ගොස් මෙලෙස මියගියේද යන්න වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ ජයසූරිය ආරච්චිගේ රවීන් ෂෙරන්ජෝර්‍ර්ඩන් ජයසූරිය නැමැති විසි හැවිරිදි තරුණයයෙකි.

මොහු තම භාරකරුවන්ට මිත්තණියගේ නිවසට යන බව පවසා ඉරිදා දින පස්වරුවේ නිවසින් පැමිණ ඇති බවත් පයාගල පැලපොල්වත්ත සේදියර් පියගම පදිංචිව සිටි ඇති අයෙකු බවත් පොලිසිය හඳුනාගෙන තිබේ.

Related posts

ජනපති සිරිසේන ජනතා අපෙක්ෂාවලට පයින් ගැහුවා – දූෂණ විරෝධී හඩ

colombotoday

වයඹ හරක්ට තහනමක්

Admin

කොටින් බේරාගන්න හිලරි ක්ලින්ටන් දාපු සෙල්ලම් ඊමේල් ගිණුමෙන් හෙළිවෙයි

colombotoday

මහා පරිමාණ මුදල් වංචාවකට හිරේ ගිය තිළිණිට ඇප

Admin

ගෑස් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday