Colombo Today Local News

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ එම මැතිණිය කොළඹ ගංගාරාම විහාරස්ථානයට අද (12)දින පැමිණියහ.

එම දෙපළ එහිදී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ මුණගැසී ආගමික වතාවත්වලට ද නිතර වූහ.

Related posts

වාද්දූවේ නිවසක් ගිනි ගනී

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

colombotoday

යුද්ධය නිමාවෙන් පසු මුල්වරට A9 වැසේ.. මග අහුරා විරෝධතා !

colombotoday

“මංතීරුව කැඩුවේ අපි නෙවෙයි.. කඩපු අයම ඒක බලාගත්තාවේ” – ඇමති චම්පික

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

ඉන්ධන – විදුලිය අර්බුදයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරයි

colombotoday