Colombo Today Local News

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක මහතා අද (10) දිනයේ රාජකාරි භාරගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේ දැක්වේ.

  1. ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා – සභාපති
  2. එම්. ඒ. පී. සී. පොරේරා මහතා – සාමාජික
  3. අමීර් මොහොමඩ් ෆායිස් මහතා – සාමාජික
  4. අනුසුයා ෂන්මුගනාදන් මෙනෙවිය – සාමාජික
  5. ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක – සාමාජික

Related posts

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

colombotoday

ප්‍රමිතියෙන් තොර බවට සැක පොල් තෙල් බවුසර් 2ක් දංකොටුවේ

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන්, යල කන්නයේ වී ගැනීමට නියමිත මිල ගණන් මෙන්න

colombotoday

පොලිස් නිලධාරීන්ට පාපැදි 4,000 ක්

colombotoday

ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද ඉවතට

Admin