Colombo Today Local News

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

විදේශයන් හි දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2021/2022 කාල පරිච්ඡේදයේ තාවකාලිකව වසා දමන ලද මෙම දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ අනුව සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සර් ජෙනරල් කාර්යාලය, ඉරාකයේ බැල්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය මෙලෙස නැවත විවෘත කරනු ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday

කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට

colombotoday

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday

මිනිස් ඝාතන චෝදනාවකට වරදකරැ වූ විත්තිකරුවෙකුට මහාධිකරණයෙන් මරණිය දන්ඩණය.

colombotoday

අපි පාර්ලිමේන්තුවෙන් කෑම නොකන බවක් කිවුවේ නෑ

Admin