Colombo Today Local News

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස්, පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කාතන්කුඩි පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් ඉකුත් (5) දින මෙම ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහරදී සමුහ දූෂණයකට ලක් කර ඇති බවට කාන්තන්කුඩි පොලිසියට පැමිණිල්ල ලැබී ඇත.

එම පැමිණිල්ල මත විමර්ශන පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ආරියම්පති ප්‍රදේශයේ අවුරුදු 26-32 අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් අද (8)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුම්

colombotoday

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

colombotoday

සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

colombotoday

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්නූ සිද්ධියට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුත් අත්අඩංගුවට

Admin

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

colombotoday

විශ්වවිද්‍යාල වල නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

colombotoday