World

පාසල ට ගිය සිසුවා වටේටම වෙඩි තියා දිවි නසා ගනී

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමක් වාර්තා වෙයි.

පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල් ආරම්භ කළ අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් 6දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙක්ගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

තුවාල වූ 5දෙනෙක් සිසුන් වන අතර අනෙක් පුද්ගලයා පාසල පරිපාලනයේ සාමාජිකයෙකි.

අනතුරුව වෙඩි තැබීම සිදුකළ සිසුවා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

ඔහුගේ වයස අවුරුදු 11ක් හෝ 12ක් විය හැකි බව බලධාරීන් පවසයි.

පසුව පාසල තුළ සිදුකළ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා සැකසූ උපාංගයක් ද හමුවී තිබේ.

Related posts

බටහිර රාජ්‍යයන් මාව තනි කළා. අපිට අපි විතරයි – යුක්රේන් ජනපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක වෙඩි තැබීමක්

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

colombotoday

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

Admin