Colombo Today Local Newsකාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන ගැන දැනුම් දෙන්න අලුත් හදිසි ඇමතුම් අංකයක් 4 January 20244 January 20240 Share0 කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකිය.