Colombo Today Local News

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

වැට් බද්ද ඉහළ යාමත් සමග දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පූර්ණ බදු ප්‍රතිශතය 42%ක් පමණ වන බව විදුලි සංදේශ සේවා සපයන්නන් සඳහන් කර ඇත.

Related posts

ජස්ටින් ටෲඩෝට අපලයක්

Admin

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

විග්නේෂ්වරන් පාළාත්සභාවට ඉඩම් බලතල ඉල්ලයි

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කතානායකට

colombotoday

රොහින්ග්‍යා සරණාගතයන් වැටළු අය අත්අඩංගුවට ගන්නවා – රාජිත

colombotoday

ලක්ෂ 70ක කුඩුත් එක්ක පාකිස්ථානුවා ගුවන්තොටුපළේදී මාට්ටු !

colombotoday