Colombo Today Local News

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යටවී තිබේ.

ඒ හේතුවෙන් ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර මාර්ගයේ බර වාහන පමණක් ධාවනය කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

Related posts

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට

colombotoday

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

යාපනයට සුළිකුණාටුවක්

Admin

නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිළේ… ගාස්තු අයකිරීමක් නෑ !

colombotoday

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday