Colombo Today Local News

9 වැනිදා රටටම විදුලිය විසන්ධි වීම ගැන හොයන්න කමිටු දෙකක්

මෙම මස 9 වැනිදා සමස්ත රටටම විදුලිය විසන්ධවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටු දෙකක් පත් කර ඇතැයි ලංකාව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

ඒ අනුව, ලංකාව විදුලි බලමණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාගේ මූලිකත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක් ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක්ද, පත්කර ඇති බවත් එම කමිටු දෙකම හැකි ඉක්මනින් පරීක්ෂණ අවසන් කරන බවත් විදුලි බල මණ්ඩලයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

1990 ගැටී කතක් මරු දකී

colombotoday

ලක්ෂ 62 ජනවරම මත ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ මන්ද මානසිකයන් විතරයි !

colombotoday

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

colombotoday

විපක්ෂ නායක ධුරය දැරීමට මහින්දට නීතිමය හැකියාවක් නෑ…

colombotoday

දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

colombotoday