Colombo Today Local News

ඇත් පහරින් ගොවියා මරු දකී

රන්මිණිතැන්න ගල් ආර ප්‍රදේශයේ හේනකට ඇතුළු වූ ඇතෙකු හේනේ සිටි පුද්ගලයෙකු ට පහරදී මරාදමා ඇතැයි තිස්සමහාරාම පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 558, කුඩා ගම්මාන නවය ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඩී. චන්ද්‍රසේන නැමැති 62 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා බලංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්, මීට දින තුකට පමණ ඉහතදී බෑනාගේ නිවස ට පැමිණ ඇති බවත්, එලෙස සිටියදී බෑනාගේ හේනේ පැල් රකින අතර වාරයේ මෙම සිද්ධියට මුහුණපා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

Related posts

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

රාජ්‍ය ආයතනවලින් පමා නොවී පිළිතුරු ලබා ගන්න කරන්න ඕනේ දේ

colombotoday

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

නෞකාවේ ගින්නෙන් අම්ල වැසි ඇතිවිය හැකි | වැස්සට තෙමෙන්න එපා

colombotoday