Colombo Today Local News

“මේ ආණ්ඩුවට බොක්කුවක්වත් හදා ගන්න බැරිවුණේ රාජපක්ෂලා ජොලියට ගත්ත ණය ගෙවන්න සිදුවුණ නිසයි” – ඇමති චම්පික

champika

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරණ පව් ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ සණස ශාලාවේ පැවති විද්වත් හමුවකට එක්වෙමිනි.

යහපාලන ආණ්ඩුවට තවම බෝක්කුවක්වත් නිර්මාණය කිරීමට නොහැකි වූයේ රාජපක්ෂ කාල වකවානුව තුළදී කෙටිකාලිනව ජොලියට ගත්ත ණය නිසා බවද ඔහු එහිදී පැවසීය.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමය තුළදී ඔවුන් මේ රට ණය උගුලක සිරකර ඇති බවත් , ඔහු සදහන් කලා . රාජපක්ෂ පවුලේ ඇති දූෂණ ,වංචා හේතුවෙන් මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් මේ තත්වයට ඔවුන් සම්පූර්ණයෙන්ම වග කිව යුතු බවටයි ඔහු අවධාරණය කලේ .

Related posts

මෛත්‍රී – මහින්ද සමගි කරවන්න ඇල්ලේ හිමියන්ගෙන් කොන්දේසි තුනක් !

colombotoday

ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද ඉවතට

Admin

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

ලබන මැයි දිනයට කලින් සියළුම රාජපක්‍ෂලා කුදලලා හිරේ දානවා දානවමයි…!

colombotoday