Colombo Today Local News

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ අනුව, උඩරට දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

colombotoday

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

කොමිසම් වාර්තාව ගැන සෑහීමකට පත්විය නොහැකි.. කොළඹ අගරදගුරු පදවිය කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

ජනපති අද සමුළුව අමතයි

Admin

විපක්ෂ නායකධූරය රනිල්ට

colombotoday

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday