Colombo Today Local News

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ලෝක බැංකුව පවසයි.

එය සලකා බලා “Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation” යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.

අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “RESET DPO”, වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය ලැබුණි.

Related posts

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin

එළැඹෙන මහ කන්නයට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර

colombotoday

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin

මැතිවරණ පෝළිමක්

Admin

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

අගමැති ධූරය කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි

colombotoday