Colombo Today Local News

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට ප්‍රථම තැඹිලි වගා ආදර්ශ ගම්මානය සංවර්ධනය මුරුතවෙල ඉහළ ප්‍රදේශයේ ඊයේ(14)දින ආරම්භ කෙරිණ.

මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බව අමාත්‍යංශය පැවසීය.

මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් මේ වනවිටත් එරටට අපනයනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday

“STF ප්‍රධානියා රිමාන්ඩ් කිරීම නොහොබිනා වැඩක්“ – හෙළ උරුමයෙන් ආණ්ඩුවේ සගන්ට චෝදනා

colombotoday

මහසෝන් බළකායේ නායක අමිත්ට මොකද වෙන්නේ… අමිත්ගේ බිරිඳ කියන කතාව

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වසර පහක නිවාඩු කපා හැරීමට සැලසුම්

colombotoday

එජාප මන්ත්‍රීවරු පිරිසක් කඩා පනිති. ජාතික රූපවාහිනි පරිශ්‍රය නොසන්සුන්. STF යොදවයි

colombotoday