Colombo Today Local News

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80%කට හේතුව බෝ නොවන රෝග

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන් 15%ක් දියවැඩියාවෙන් හා 35%ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවයි.

එයට ප්‍රධාන හේතුව ශරීර සුවතා පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වීම බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ශරීර සුවතා ඒකක ඉදිරියේදී රජයේ රෝහල් තුළ ස්ථාපිත කිරිමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

පොලිස් මූලස්ථානයෙන් සියලුම ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට… තිදෙනෙකු රෝහලේ

Admin

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday