Colombo Today Local News

මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා එලොව යයි

අලින්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි.

විදුලි රැහැන ඇටවූ බවට සැක කරන මල්ලි සහ නෑනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොළ වල් පාළුව ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

මහව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක තිළිණ කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Related posts

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

colombotoday

අයහපත් කාලගුණයෙන් රත්නපුර පුද්ගලයින් 8,556 පීඩාවට පත් වෙති

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday