Colombo Today Local News

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ.

නව පත්වීම ලද ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත 12/11 දින පැමිණ ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සිය ධුරයෙහි වැඩ භාර ගත්තෙය.

මෙම අවස්ථාවට ඒ මහතාගේ බිරිඳ, දූ දරුවන් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී විය.

Related posts

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ – අස්ගිරි පාර්ශවය

colombotoday

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉන්දියානුවන්යැයි සැක අය දැක්කොත් දැනුම් දෙන්න. | කොරෝනා මරණ දත්ත ගැන සැකයි – උපුල් රෝහණ

colombotoday

ලෝක ඒඩ්ස් දිනය අදයි

colombotoday

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

Admin