Colombo Today Local News

කොරියාව සමග සහයෝගීතා ගිවිසුමක්

සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එමගින් රාජ්‍යයන් දෙකෙහිම අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, පැමිණිලි ගොනු කිරීම සහ අපරාධ මැඩ පැවැත්වීමේ සපලතාවය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනු ලබන බව රජය පවසයි.

එම ගිවිසුම දෙපාර්ශවයන් අතර අත්සන් කිරීමටත් ඉන් අනතුරුව දෙරටේ රාජතාන්ත්‍රික දූත මණ්ඩල මගින් අනුමත කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related posts

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

colombotoday

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

කපුවාගේ ගෙලකපා ගඟට දැමූ සැකකරු අල්ලයි

colombotoday

ප්‍රහාර දැඩිවෙයි.. බොදුබලේ, මහින්ද, රනිල් ගැන කථිකාචාර්ය දිලන්ත රහස් තොගයක් හෙළිකරයි !

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී ඇරගනී…

colombotoday

වැඩි කළ ජල ගාස්තු මෙන්න

Admin