Colombo Today Local News

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් ගොඩනැගිල්ලක ගින්නක්

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති බව වාර්තා වෙයි.

ගින්න ඇතිවීමත් සමඟ එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ වහළයේ තවදුරටත් ගින්න පවතින බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Related posts

එජාපයේ නොවිසඳුණු ගැටළුවලට විසඳුම් සොයන තවත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

colombotoday

20 ගේන්නේ බැසිල් පාර්ලිමේන්තු ගේන්නද? මෛතී‍්‍රට තනතුරු දෙන්නද?

colombotoday

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

මරාගෙන මැරෙන ඇදුම්, ක්ලේමෝ බෝම්බ, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනේදී අල්ලයි

colombotoday

චීනය ලංකාවේ කරන වැඩ ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මාසෙකට ලක්ෂ 24ක් ලාබ ලැබූ වඩේ බිස්නස් එක වැහුනේ ගෝඨා නිසා – නිරෝෂන්

colombotoday