World

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට

2023 වසර සඳහා වන නොබෙල් ත්‍යාග ප්‍රදානය ඊයේ (10)දින සිදුවිය.

සෑම වසරකම ප්‍රදානය කරන නොබෙල් ත්‍යාග හයෙන් පහක්ම පිරිනැමෙන්නේ ස්ටොක්හෝම් නුවරදීය.

ඒ අතරට සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව යන ත්‍යාග අයත් වේ.

මේ අතර ඉරාන ජාතික ක්‍රියාකාරිනී නර්ගීස් මොහොමාඩීට හිමි නොබෙල් සාම ත්‍යාගය නෝර්වේ හි ඔස්ලෝ නගරයේදී පිරිනමා තිබුණි.

එය පිළිගත්තේ ඇගේ ස්වාමි පුරුෂයා සහ නිවුන් දරුවන් විසිනි.

Related posts

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

ජනපති ට්‍රම්ප්, කරන්න යන කතාව කාර් එකේදී පුහුණු වෙන්නේ මෙහෙමයි (Video)

colombotoday

ඉන්දියාවෙන් චීනයට පණිවුඩයක් | කිලෝමීටර් 5,000ක් දුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකි මිසයිලයක් අත්හදා බලයි

colombotoday

මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් ඇලිසියා ඇඩ්‍රියානා කිඹුලිය සමග විවාහ වෙයි

Admin

පැරණිතම මානව හිමිකම් සංවිධානයක ලියාපදිංචිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

colombotoday