Colombo Today Local News

රත්‍රං මිල තවත් ඉහළ යයි

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (7)දින තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 189,000 ක් දක්වා ද, අද දිනයේත් ඉහළ ගොස් තිබූ බවත් රත්තරන් අවුන්සයක මිල රුපියල් 668,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ කීහ.

Related posts

පීඩන අවපාතය ත්‍රිකුණාමලය ආසන්නයේ අද දවස තීරණාත්මකයි

Admin

සින්හල බෞද්ධ ඡන්ද වලින් ආන්ඩු හදන්න බැ… අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා !

colombotoday

ඇමතිකම් බෙදීමේ ‘විද්‍යානුකූලභාවය‘ ගැන ආණ්ඩුවේ බඩ කොරවෙන විග්‍රහය මෙන්න (Video)

colombotoday

විදුලි බල සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday

අන්තරේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට

colombotoday