World

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

ආගමේ නාමයෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන ඉස්ලාමීය අන්තවාදීන් දෙවියන් වහන්සේගේ නාමයට අපහාසයක් සිදුකරන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප් තුමා ඊයේ වතිකානුවේදී පැවසීය.

පාප් තුමා මේ බව කියා සිටියේ මහ සිකුරාදා දිනයේ කුරුසියේ ගමන් මග නම් වූ රෝමයේ කොලෝසියම් මැදුර වටා ගමන් කළ ඉටි පහන් පෙරහැර නිමාවේදීය.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඊයේ පැවැත්වුණු මෙම මහ සිකුරාදා චාරිත්‍ර සදහා ඉතාලියේ රෝම නුවරද ආරක්ෂාව තර කර තිබූ බව සදහන් වෙයි.

Related posts

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවට

colombotoday

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

පාර්ලිමේන්තුවට හදිසියේම ආරක්ෂක අංශයේ පිරිස් කඩා වදී

colombotoday