Colombo Today Local News

පොල් වලින් හොයපු රු. දොළොස් කෝටි පනස් ලක්ෂයක් භාණ්ඩාගාරයට දෙයි

පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂයේ උපයන ලද ආදායමෙන් රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.

ඊට අදාල චෙක්පත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රෝෂාන් පෙරේරා මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත සංකේතාත්මකව බාර දුනි.

මෙම මුදල ජනාධිපතිවරයාට බාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ලාභ ලබන මට්ටමක පවතින බැවින් උපයන ආදායමෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා කටයුතු කරන බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කීය.

Related posts

“යුද අපරාධ කළ බව තහවුරු වුවහොත් ඒ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා“ – යුදහමුදාපති

colombotoday

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

අපේ ආණ්ඩුව ඇවිත් මාස තුනෙන් මහ හොරකමක් කළ බව ලෝකෙම පිළිගන්නවා… රන්ජන් තිත්ත ඇත්ත කියයි

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

colombotoday

සමීක්ෂණ කරන්න කියා එජාපය ගොනාට අන්දවා මිලියන ගණනක් ගැරූ අතීක් පිටුපස සිටින ඇමති

colombotoday

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday