Colombo Today Local News

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

දිවුලපිටිය ප්‍රදේශයේ බෙදාහැරීමට සූදාම් කර තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් දිවුලපිටිය ප්‍රදේශයේදී පරික්ෂාවට ලක් කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් කලක් තිස්සේ දිවුලපිටිය ප්‍රදේශයට පැමිණ මෙසේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇතැයි ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

Related posts

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක්

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

colombotoday

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday

මුස්ලිම් ජනතාවට සම අයිතිය ලැබෙන තුරු මා සටන් කරනවා – රාජිත

colombotoday

එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරන්න තීරණයක්

Admin

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

Admin