Colombo Today Local News

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමයක් හදන්න – ගාමිණී ලොකුගේ කියයි

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (24)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

එවිට ජනතාවට අවශ්‍ය නම් පමණක් රීලෝඩ් එකක් දමාගෙන විදුලි බලය ලබා ගැනීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

කලින් මුදල් ලැබෙන නිසා ඒ ක්‍රමවේදය විදුලිබල මණ්ඩලයටත් හොඳ බව ලොකුගේ මහතා සඳහන් කළේය.

පුංචිම මිනිහගේ සිට ඉහළම මිනිහා දක්වා මෙම විදුලි බිල ප්‍රශ්නය තිබෙන්නේ යැයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

Related posts

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

colombotoday

ඉතිහාසේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ මාලිමාණ්ඩුවයි

Admin

හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ සවිස්තර වාර්තාව මෙන්න

colombotoday

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

colombotoday

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday