Colombo Today Local News

සිර දඩුවම් විදින සැකකරුවකු මගදී මාලයක් කඩා දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේදී පනී

බන්ධනාගාර ගතව සිර දඩුවම් විදින සැකකරුවකු මහ මගදී මාලයක් කඩා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ තවත් නඩුවකට අද (23)දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පසුව සිරමැදිරියට දැමීමෙන් පසුව පලාගොස් තිබේ.

සැකකරුවට විරුද්ධව පැවැති නඩුව අවසන්වී මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩකටයුතුද අවසන්වූ පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සැකකරු සිරමැදිරියට දමා ඇති බවත් පසුව සැකකරු කෙසේ හෝ පලාගොස් ඇති බවත් දෙයියන්දර පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් හා දෙයියන්දර පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.

Related posts

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

දන්සලක් දී මත්පැන් සාදයක් දැමුවාට එරෙහි වූ අයෙක්ට පොරවකින් කොටලා

Admin

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන හෙට දින සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔස්වන්න – ජනපති කාර්යාලයෙන් ඉල්ලීමක්

colombotoday

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

රුපියල අදත් පල්ලම් බහී

Admin