පොල් ගසා ආණ්ඩු පෙරළීමට බැරි බවත්, ආණ්ඩුව පෙරළන්නට හිටපු ජනපතිවරයාට අවශ්‍යනම් තමාගෙන් උපදෙස් ගන්නා ලෙසත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේහපාලන ස්ථාවරභාවයක් සැති බවත් තැන තැන පොල් ගැසීමෙන් එය පැහැදිළි වන බවත්ය.