Colombo Today Local News

ඇමරිකාවේ මහ යුධ නැවක් අනිද්දා ලංකාවට

ඇමරිකා එක්සත් ජනපයේ 7වැනි නාවික බළ ඇණියේ USS බ්ලූ රිජ් නෞකාව (LCC19) මාර්තු 26 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

පසුගිය මස ඇමරිකාවේ වොෂිංටන් නුවර පැවති සහයෝගීතා සාකච්ඡාවලදී හුවමාරු කරනලද අදහස් අනුව ඉන්දියානු සාගර කලාපයේ සාගර ආරක්ෂක සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම, මුහුදු කොල්ලකෑම් පාලනය, මානුෂීය ආධාර වැඩසටහන් සඳහා සහායදීම සහ කලාපයේ අත්‍යවශ්‍ය නැව් මාර්ග තුළ සංචලනයේ නිදහස් බව සහ ආරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙම නෞකාව පැමිණෙන බවද තානාපති කාර්යාලය පවසයි.

Related posts

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

දුම්රිය වර්ජනයක පෙරනිමිති

Admin

නැගෙනහිර ඡන්දයට හිස්බුල්ලා සහරාන් සමග ගිවිසුමක් ගැහුවා – අසාද් සාලි කියයි

colombotoday

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

colombotoday

සෞඛ්‍ය බළධාරින්ගේ නිසි සහයෝගයක් නෑ. | ඌවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලෙඩ නිවාඩු දමති.

colombotoday

ජනපති කොමිසමේ හිටපු ලේකම් ඥානසාර හිමිගෙන් සමාව අයදියි !

colombotoday