Colombo Today Local News

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

දිවයින පුරා පාසල්වල ඇති අබලන් ගොඩනැගිලි ඇතුළු පරිශ්‍ර පිළිබඳ කඩිනම් පියවර ගන්නැයි, අධ්‍යාපන අමාත්‍යංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් සොයා බලන බව අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, අබලන් තත්වයේ පවතින එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන පාසල් පරිසරයක් සෑම පාසලකට ඇතිකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

Related posts

බදියුදීන්ගේ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මෙරට ගම්මිරිස් වගාවට තවත් හෙණයක්…

colombotoday

දිවයිනේ රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක

colombotoday

සැගව සිටින රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

සූර් වී ඇනගනී.. හිටපු ඇමති පුතා අත්අඩංගුවට

colombotoday

“ගෝඨාභය කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්නෙත් නෑ” – ඇමති අමුණුගම

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday